ජනාධිපති මාධ්‍ය ඒකකයට රොෂාන් රණසිංහගෙන් දෝස්මුරයක් 

  • By editor
  • November 23, 2023
  • 0
  • 96 Views

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් තමන් ගැන බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන අතර ඒ පිටුපස අදිසි බලවේගයක් තිබෙනවා දැයි ජනාධිපතිවරයා සොයාබැලිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කළේය.

ජනාධිපතිවරයාට මුල මතක තිබේ නම් තමන්ගේ ඇමතිධුරය ඉවත් නොකරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනය සල්ලිවලට පෙරේත කමින් තමන්ගේ ඇමතිකමට කෙළ හළන පිරිසක් ආණ්ඩුව තුළම සිටින බවත් හෙතෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *