ජනාධිපති ලේකම් ඉවතට – 16 වනදා නව ලේකම්වරයෙක්

  • By editor
  • January 6, 2024
  • 0
  • 183 Views

එළඹෙන 16 වැනි දා ජනාධිපති ලේකම් ධූරයේ වෙනසක් සිදුවනු ඇති බවට උදයංග වීරතුංග හෙළිකර තිබේ

ඒ අනුව වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉවත් කොට, එම තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට සූදානමක් ඇති බව සදහන් කරයි.

එම යෝජනාව සදහා සිය අනුමැතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දී ඇති බව ද වැඩිදුරටත් සදහන් කර ඇත.

සමාජ මාධ්‍ය නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළකළේය.

වත්මන් ලේකම්වරයාට මන්ත්‍රීවරුන් බොහොමයක් අකැමැති බව ද වීරතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *