ජලනි ප්‍රේමදාසට මහා සංඝරත්නයෙන් ගෞරව නාමයක්

  • By editor
  • June 16, 2023
  • 0
  • 122 Views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිද වන ජලනි ප්‍රේමදාස වෙත ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී ගෞරව නාමය පිරිනැමීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඇය විසින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකළ මහෙවර අගයමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් මෙම ගෞරව නාමය පිරිනමන බව වාර්තා වේ.

ඒ අනුව දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී හෙට දින මෙම උත්සවය පැවැත්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *