ජල ගාස්තුවත් ඉහළට

  • By editor
  • July 15, 2023
  • 0
  • 53 Views

මෙහෙයුම් පිරිවැය පියවා ගැනීම සහ මණ්ඩලයේ ණයසේවාකරණය පියවා ගැනීම සලකා බලමින් ජල ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

විදුලි ගාස්තු ඉහළ දැමීම සමග ජල ඒකකයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජල ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

එමෙන්ම ජල ගාස්තු ප්‍රතිපත්තියක් හා ජල ගාස්තු සූත්‍රයක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *