ජවිපෙන් ඉරාජ්ට කැපිල්ලක්

  • By editor
  • July 7, 2023
  • 0
  • 93 Views

ඉරාජ් වීරරත්න විසින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කරනු ලැබුවේ ජාතික රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනි. එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කලේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇති බවය.

කෙසේවෙතත් මෙම වැඩසටහන අත්හිටුවීමට එරට ලාංකික සිවිල් සංවිධාන 4ක් විසින් අන්තර්ජාල පෙත්සමක්ද අත්සන් කරමින් සිටින බවට ද වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *