ජවිපෙ නව ප්‍රධාන ලේකම් බිමල් රත්නායක!

  • By editor
  • May 7, 2023
  • 0
  • 83 Views

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය සදහා වෙනත් අයෙක් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතෙක් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය ටිල්වින් සිල්වා විසින් හොබවන අතර නව ප්‍රධාන ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පත් කිරීම සඳහා යෝජනාවක් මේ වන විට ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් එම පක්ෂය විසින් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *