ජ්‍යෙතිර්වේදී සුමනදාසගෙන් මීළග ජනපති ගැන අනාවැකියක්

  • By editor
  • September 14, 2023
  • 0
  • 246 Views

ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන විසින් මෙරට මීළග ජනපති පිළිබඳ අනාවැකියක් පළකර තිබේ.

එනම් ස්ථිර වශයෙන්ම මෙරට නව වන විධායක ජනාධිපති වරයා වන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්වන බව ය.

සජිත් ප්‍රේමදාසගේ ජන්ම පත්‍රයේ ගජකේෂරී නම් බලගතු රාජයෝගයක් යෙදී ඇති බැවින් ඔහුට මෙම ධූරය හිමිවන බව ඔහු සදහන් කර තිබේ. අනතුරුව සජිත් ප්‍රේමදාස මෙරට සංවර්ධනය කරා ගෙනයන බව ද ඔහු වැඩිදුරටත් වාර්තා කර ඇත.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පලකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *