ජාතික ජන බලවේගයේ ඩීල් එකක් ගැන ජනපති කියන කතාව

  • By editor
  • January 1, 2024
  • 0
  • 106 Views

ජාතික ජන බලවේගයේ කැපී පෙනෙන දේශපාලන නායකයෙක් බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති නීතිඥ තනතුර ලබා දුන්නේ දේශපාලනය මත නොව නීතිඥ දිවියේ අත්දැකීම් හා පලපුරුද්ද මත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

නීතිඥ උපුල් කුමාරප්පෙරැම මහතාට ජනාධිපති නීතිඥ ධූරයක් ලබා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජවිපෙ නායක අනුර දිසානායක මහතා අතර පවතින සබඳතාවයක් මත මත යයි රාවයක් පැතිර යන්නේ ඇයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබුණි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමති පිරිසක් අතර පැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *