ජැක්සන් නිසා පුෂ්පා දුක් වෙයි

  • By editor
  • April 18, 2023
  • 0
  • 111 Views

වසරකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ අදහස් පළකර තිබේ.

එහිදී ඇය සදහන් කර ඇත්තේ ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් පිලිබද කණගාටු වන බවයි.

කෙසේවෙතත් එහිදී ඇය ජැක්සන් ඇන්තනීගේ තත්වය පිලිබද නිසි ප්‍රකාශයක් සිදුකර නොමැත.

එහි සම්පූර්ණ සටහන මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *