ජී.එල්. එලවලා පොහොට්ටුව හාමුදුරු සභාපතිකෙනෙක් සොයාගනී

  • By editor
  • April 22, 2023
  • 0
  • 83 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය පූජ්‍ය උතුරවෙල ධම්මරතන හිමියෝ පත් කරනු ලැබ තිබේ.

එම පක්ෂයේ මහා සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදු කරන ලද බව පක්‍ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

එම පක්ෂයෙන් ස්වාධීන වී කටයුතු කරන මහාචාර්ය ජී එල් පීරිස් මහතා දරන ලද සභාපති ධුරය සඳහා මෙම පත්වීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *