ජෙරම් ප්‍රනාන්දු යළිත් කරළියට 

  • By editor
  • November 18, 2023
  • 0
  • 42 Views

මෙරට මාස කීපයක් තිස්සේම විදේශ විදෙස්ගත වී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු නොබෝදිනකින් යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය දා අධිකරණය මගින් ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නා ලෙසට පොලිසියට නියම කළ බැවින් ඔහු මෙලෙස නැවත ලංකාවට පැමිණෙන බවට වාර්තා වේ.

කෙසෙවෙතත් ඔහු පැමිණීමෙන් පසුව ඔහුගේ සුපුරුදු දේශනයන් සහ දේවමෙහෙයන් පැවැත්වීමට කටයුතු කිරීමට සූදානම් බව විශ්වාසනීය ආරංචි මාර්ග සදහන් කරයි.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරටට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටද අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *