ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ් 

  • By editor
  • December 1, 2023
  • 0
  • 102 Views

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) දහවල් ජෙරම් ප්‍රනාන්දු මහතා ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ආගමික නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරය ප්‍රකාශ නිකුත් කළැයි ඔහුට එරෙහිව චෝදනා වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *