ජ.වි.පෙ තොරතුරු සඟවන අයි.එම්.එෆ් සාකච්චාවෙන් අනුර කුමාර පලායයි.

  • By editor
  • January 27, 2024
  • 0
  • 110 Views

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දිවයිනට පැමිණීමෙන් පසුව ජාතික ජන බලවේගයේ ප්‍රධානීන් හමුවීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණියත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සාකච්ඡාවට එක් නොවීම දැඩි අවධානයට යොමුවී තිබේ.

එම අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සමාජ ක්‍රියාකාරිකයෙකුගේ නුගේගොඩ පිහිටි කාර්යාලයේ පැය දෙකක පමණ කාලයක් රැදී සිටිමින් මෙම සාකච්ඡාව මග හැර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවට සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයිත් සමග මෙම පිරිස කළ කතා බහ මෙතෙක් අනාවරණය වී නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *