ඥානසාර හිමිට හදිසි අමාරුවක් – බන්ධනාගාර රෝහලට

  • By editor
  • March 30, 2024
  • 0
  • 46 Views

මේ වනවිට වසර 04ක කාලයකට සිරදඬුවම් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.

පපුවේ පපුවේ අමාරුවක් යයි දැනුම් දීමෙන් පසු වෛද්‍ය පරීක්‍ෂාවකින් පසු වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඥානසාර හිමි ඇතුළත් කළ බව බන්ධානාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *