ටැටු ගහලාද – කරාඹු දාලද එහෙනම් අනිවාර්යයෙන් මේ ගැන දැනගන්න

  • By editor
  • August 25, 2023
  • 0
  • 167 Views

ඊට හේතුව වී තිබෙන්නේ පච්ච කෙටීම හේතුවෙන් සමාජ රෝග බෝවීමේ ප්‍රවණතාවය ඉහල යාම හේතුවෙන් පච්ච කොටා ගෙන ඇති පුද්ගලයින්ගෙන් රුධිරය ලබාගැනීම සිදු නොකරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.

මෙරට ටැටූ මධ්‍යස්ථාන බොහොමයක් නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකිරීම හේතුවෙන් එම අවදානම තවදුරටත් වැඩි වී ඇති බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම සම විනිවිද යැවීමක් සිදුකරමින් කරාඹු දැමීම වැනි කටයුතු සිදුකර ඇති පුද්ගලයින් ද වසරක් යනතුරු රුධිරය දායකයින් ලෙස සම්බන්ධ කර නොගන්නා බව ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *