ටියුෂන් පංතිවලට පොල්ලක්

  • By editor
  • June 11, 2023
  • 0
  • 68 Views

ලබන ජුලි 01 වැනි දා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ.සිවබාලසුන්දරන් සදහන් කළේය

ඒ අනුව 9 ‍ශ්‍රේණියෙන් පහළ පන්ති සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ නොපවැත්වීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ළමුන්ගේ මානසික සුවතාවය වර්ධනය කිරීම වෙනුවෙන් එම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *