ටිරාන් අලස්ගෙ බොරුව අතේ පත්තු වෙයි

  • By editor
  • February 13, 2024
  • 0
  • 32 Views

සමාජ මාධ්‍ය ඔස්සේ තම පාර්ශවයට මඩ ගැසූ පුද්ගලයෙක් පෙරේදා අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සඳහන් කර තිබුණි.

පානදුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් පළකර ඇත.

කෙසේනමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කළේ එවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුණු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *