ඩයනාගේ ගෙදරට ආපු මැති ඇමතිවරු ගැන හෙළිදරව්වක්

  • By editor
  • February 22, 2024
  • 0
  • 72 Views

තම නිවසට පැමිණ ඇත්තේ සරත් ෆොන්සේකා මහතා පමණක් නොවන බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සදහන් කළාය.

පාර්ලිමේන්තුවේදී මරික්කාර් මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම අදහස් පළ කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සදහන් කළේ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ඇතුළු සියලු දෙනා තම නිවසට පැමිණ ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *