ඩලස් ගහන ගේම් ගැන ඩිලාන් හෙළිකරයි 

  • By editor
  • January 3, 2024
  • 0
  • 92 Views

නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහපෙරුම මහතා සජබය සමග එක්නොවීමට හේතුව වන්නේ ඔහු ඉදිරියේදී ජාතික ජන බලවේගය සමග එක්වීමට අදහස ඇති නිසා බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

සජිත් සමග නිදහස් ජනතා සභාවෙන් පිරිසක් එක්වුවත් අලහප්පෙරුම මහතා පාවාදෙන්නෙකු ලෙස කටයුතු කළ බවත් හෙතෙම පැවසීය.

නිදහස ජනතා සභාවේ සිටින ඇතැමුන් කඩාකප්පල්කරුවන් බවත් චරිත හේරත් සහ නාලක ගොඩහේවා පාර්ලිමේන්තුවේදී තමන් සමග බහින්බස්වීමක් ඇතිවූ බවද ඩිලන්පෙරෙරා මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *