ඩලස් – ජී.එල් දීගේ කැඩෙයි – ජී.එල් විපක්ෂයට පනී

  • By editor
  • December 17, 2023
  • 0
  • 91 Views

තමන් සමගි ජන බලවේගය සමඟ එක්වන බවත් එහි අරමුණ ඉදිරියේදී පුළුල් විපක්ෂ බලයක් ගොඩනැගීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.

එසේම භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමට විරුද්ධව මහජනතාව ආරක්ෂා කර ගැනීම තම අපේක්ෂාව බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පලකලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *