ඩොලරය රුපියලට තරු පෙන්නයි

  • By editor
  • June 15, 2023
  • 0
  • 64 Views

මෙරට ප්‍රධාන පෙළේ බැංකු වල අද දිනයේ ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ගණනාවකම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ආසන්නයේ පැවති අතර ගැණුම් මිල රුපියල් 315 සීමාවේ පැවතිණි.

BOC – 315.00-335.00
මහජන බැංකුව – 313.46-328.20
NSB – 315.00-335.00
SC – 310.00-335.00
HSBC – 309.00-323.00
Comercial – 304.00-328.00
සම්පත් – 311.28-328.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *