ණය ප්‍රතිව්‍යුහගතකරණයට පස්සේ අද කොටස් වෙලදපොලට වුණ දේ

  • By editor
  • July 4, 2023
  • 0
  • 52 Views

අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භයේ සිටම විශාල වශයෙන් ඉහළ යමින් තිබේ.

මෙහිදී වැඩි වශයෙන් ඉල්ලුමක් ඇත්තේ බැංකු සහ මුල්‍ය ආයතන වල කොටස් සදහා වීම විශේෂත්වයකි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට බලපෑම් නොවීමත් ඒවායේ ලාභ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙසේ එම කොටස් මිලදී ගැනීම සඳහා ගණුදෙනුකරුවන් පෙලඹී සිටින බවට වාර්තා වේ.

කෙසේවෙතත් දින පහකට පසු අද දිනයේ බැංකු කටයුතු නැවත ආරම්භ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *