තලෙයිබාන් දැරියන්ගේ අධ්‍යාපනයට තිත තියයි

  • By editor
  • August 6, 2023
  • 0
  • 131 Views

ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 10ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කාන්තා අයිතීන් මර්දනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

එරට පළාත් කිහිපයක මේ වන විටත් අදාළ තහනම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව අවුරුදු 10ට අඩු දැරියන් පාසල් හෝ අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර නොගන්නා ලෙස තලෙයිබාන් පාලනය විසින් අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *