තවත් බස් රථයක් පෙරළෙයි

  • By editor
  • July 30, 2023
  • 0
  • 126 Views

ගොඩකවෙල ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළී යාමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 14 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරට හේතුව බස් රථයේ රියදුරුට නින්දා යාම බව පොලිසිය සදහන් කරයි.

කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වූ බස් රථයක් මෙසේ පෙරළීමෙන් අනතුරට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *