තවත් මගියෙක් දුම්රියෙන් වැටෙයි

  • By editor
  • September 12, 2023
  • 0
  • 325 Views

කොළඹ කොටුවෙන් ආරම්භ කරමින් රඹුක්කන බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් මගියෙකු දුම්රියෙන් වැටී රෝහල් ගත කර තිබේ.

කුරුණෑගල බලා ධාවනය වූ දුම්රිය බුළුගහගොඩ උප දුම්රිය ස්ථානයේ නවතා තිබියදී එම දුම්රියේ එල්ලී සිටි මගියෙකුගේ ගැටී මෙම මගියා වැටී ඇත.

මෙම සිදුවීම සවස 05.45 ට පමණ සිදුව ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *