තව ළමයි හදන්න යැයි පවසමින් උතුරු කොරියානු නායකයා හඩා වැටෙයි

  • By editor
  • December 7, 2023
  • 0
  • 106 Views

ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මක නායකයින් අතර කැපී පෙනෙන චරිතයක් වන උතුරු කොරියානු නායක Kim Jong Un කඳුළු සළන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සිය රටේ උපත් අනුපාතය ගැන සඳහන් කරමින් සිදුකළ කතාවක් අතරතුර ඔහු මෙලෙස හඬාවැටුණු බවය.

එම අවස්ථාවේදී Kim Jong Un ඉල්ලා සිට ඇත්තේ උතුරු කොරියානු කාන්තාවන්ට තවත් දරුවන් බිහිකරන ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *