තෙල් මිල නිසා තෙල් පෝළිමක්

  • By editor
  • July 30, 2023
  • 0
  • 60 Views

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවට වාර්තා වේ.

පිරවුම්හල් හිමියන් ඉන්ධන අවශ්‍ය තොග පවත්වාගෙන නොතිබීම මීට හේතු බව වාර්තා වේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන්නේ ඊයේ දිනය වනවිට පිරවුම්හල් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතු ධාරිතාවෙන් 50%ක තොගයක් පවත්වාගෙන ගොස් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *