මෙරට තේ වතු වල සේවය කිිරිම සදහා ග්‍රමිකයින්ගේ හිගයක් පවතින බවත් ඒ හේතුවෙන් තවත් වසර කිහිපයකදිි තේ කර්මාන්ත විශාල අර්බුදයකට ලක් වීමේ අවදානමක් ද පවතින බවත් වතු හිමියන් සහ වතු කළමනාකරුවන් පවසති.
තේ වතු වල සේවය කිරිම සදහා තරැණ පිරිස අකමැත්තක් දක්වන අතර දමිළ තරැණ තරැණියන් බොහෝ පිරිසක් වතුකරය අතහැර දමා අගනුවර රැකියා වලට යැමත් මෙයට හේතුව බව කියති.
පාරම්පරික දෙමළ ජනතාව පමණක් තවමත් වතු කේෂ්ත්‍රයේ කමිකරැවන් ලෙස සේවය කරන අතර ඔවුන් වයස්ගත විශ්‍රම ගිය පසු කමිකරැ හිගය වැඩි වන බවත් ඔවුන් පෙන්වා දෙයි.