ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ අද පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතාට දැනුම් දී තිබුණ ද ඔහු ඒ හමුවට අද නොපැමිණියේය.
ඒ වෙනුවෙන් නීතීඥයෙක් අද එහි පෙනී සිටි අතර ඔහු නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කර තිබේ.
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත සම්බන්ධයෙන් විමර්ශනයකට අදාලව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද දිනයේ මෙම කැඳවීම ඔහු වෙත කර තිබිණි.