දයාසිරි ශ්‍රීලනිප නායකත්වයට අර අදියි

  • By editor
  • July 16, 2023
  • 0
  • 64 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම නායකත්වය ඉල්ලා සිටින්නේනම් තමන් එය භාර ගැනීමට සූදානම් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

පක්ෂ නායකයා තමන්ට එය බාර දීමට සූදානම් නම් පක්ෂය දිනවීමට තමන්ට හැකි බවත් හෙතෙම පැවසීය.

පක්ෂ නායකයා අවශ්‍ය දේ තේරුම් ගනු ඇති බවත් වෙලාවට අවශ්‍ය දේ සිදු කරනු ඇති බවත් තමන් අපේක්ෂා කරන බව ද දයාසිරි ජයසේකර සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *