දයාසිරි – සජිත් විශේෂ සාකච්ඡාවක් 

  • By editor
  • December 17, 2023
  • 0
  • 93 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

දයාසිරි ජයසේකර මහතා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව ජයසේකර මහතා ද ඉදිරි කාලයේදී සිය දේශපාලන ගමන් මග සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *