දවස් දෙකෙන් ඔක්කොම කුමන්ත්‍රණ හෙළි කරනවා – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

  • By editor
  • November 10, 2023
  • 0
  • 91 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවූ කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා හෙළි කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට පැමිණී අතර ගුවන්තොටුපලේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙම සියලු සිදුවීම් වලට අදාල කාරණා තොරතුරු සහිතව තමන් දින දෙකක් ඇතුළත මාධ්‍ය වෙත හෙළි කිරීමට සූදානම් බව ද හෙතෙම තව දුරටත් එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *