දසුන් – මතීෂ ආබාධයන්ට ලක් වේ!

  • By editor
  • October 14, 2023
  • 0
  • 184 Views

අනිද්දා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරගය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණුවීම් ආරම්භ කර තිබේ.

කෙසෙවෙතත් එම අවස්ථාවට නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ එක්ව නොමැති අතර ඔහු දෙදෙනාම ආබාධයකට ලක්ව තිබෙන බව වාර්තා වේ.

පාකිස්ථානය සමග පැවැති තරගය අතරවාරයේදී ස්වසන අපහසුවක් සහ මස්පිඩු පෙරළිමක් හේතුවෙන් රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස් අද යළි පුහුණුවීම් ආරම්භ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *