දසුන් ශානක ඉවත් වෙන්න සූදානම්

  • By editor
  • September 21, 2023
  • 0
  • 190 Views

ජාතික ක්‍රිකට් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර තිබේ.

තමන් රට වෙනුවෙන් අවශ්‍ය නම් එම තීරණය ගැනීමට සූදානම් බව ඔහු ඊයේ ක්‍රිකට් ආයතනයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී වැඩිදුරටත් සදහන් කර ඇත.

නමුත් තේරීම් කමිටුව ඉල්ලා එම අස් වීමේ කතාව සැලකිල්ලට ගෙන නැති අතර එළැඹෙන එක්දින ලෝක ශුරතා තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක ට පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *