අගෝස්තු මස 21 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත දළදා මාලිගාවේ ඇසල පෙරහරට වැයවන විදුලිය සම්බන්ධයෙන් මිල ගණන් දන්වා ලිපියක් දියවඩන නිලමේ වෙත ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් යොමුකර තිබේ.
ඒ අනුව මාලිගා පරිශ්‍රය, සතර දේවාලය, පෙරහර වීදී සංචාරය කරන ප්‍රදේශ යන ස්ථාන වෙනුවෙන් අමතර විදුලි ආලෝකය සදහා 13299010.99 ක පිරිවැයක් යන බවත් එය ගෙවීමට කටයුතු කරන ලෙසත් දියවඩන නිලමේ වෙත දන්වා තිබේ.
එම ලිපිය පහතින්
