දිනෙන් දින ගැලවෙන සජිත්ගේ පුරුක්

  • By editor
  • August 16, 2023
  • 0
  • 150 Views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කල මාධ්‍යවේදී රන්ජිත් සමරකෝන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

සජබය නියෝජනය කරන කාන්තාවක් සහ ව්‍යාපාරිකයකුගෙන් රාජකාරි කටයුතුවල දී බාධා එල්ලවන බව පවසමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන් වේ.

අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

කෙසෙවෙතත් මීට පෙර ද සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයෙක් ඔහුගෙන් වෙන් වී අමාත්‍ය මනූෂ නානායක්කාර සමග එක්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *