දිල්කා සමන්මලී රට හැර යයි – අවසන් වැඩසටහන දිලිත් සමග

  • By editor
  • January 22, 2024
  • 0
  • 143 Views

දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රකට නිවේදිකාවක් වන දිල්කා සමන්මලී දෙරණ මාධ්‍ය ආයතනයේ සේවය අවසන් කිරීමට තීරණය කර තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.

දෙරණ නාලිකාවේ හිමිකාරීත්වය දරන මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සමග පැවැත්වීමට අද පැවැත්වීමට නියමිත වැඩසටහනින් පසුව ඇය මෙලෙස සේවය අවසන් කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

එම සමු ගැනීමෙන් අනතුරුව ඇය විදෙස් රටක පදිංචියට යාමට නියමිත බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *