ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා මෙරට ප්‍රබල ව්‍යාපාරිකයන් දෙදෙනකු ඉදිරිපත් වීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකු වන දිලිත් ජයවීර සහ ධම්මික පෙරේරා යන දෙදෙනා අතරය.
මේ සදහා සාක්ෂි සපයමින් හෙට දින දිලිත් ජයවීරගේ පක්ෂ මූලස්ථානය ද කොළඹ දී විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
එසේම පසුගියදා ව්‍යාපාරික ධම්මික පෙරේරා සදහන් කළේ, සියයට 51 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි බවට සහතික විය හැකි පක්ෂකින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමා සූදානම් බවයි.