දිලිත් සමග සංවාදයකට අනුර බෑ කියයි

  • By editor
  • January 9, 2024
  • 0
  • 231 Views

පසුගිය දිනක තමන් සමග සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා විසින් ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතාට ප්‍රසිද්ධියේ අභියෝගයක් එල්ල කළේය.

එම අභියෝගය අනුර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔහු සදහන් කර ඇත්තේ තමන් සමග විවාදයට දිලිත් ජයවීර සුදුසු නොමැති බවය.

එසේන තමන් සහ සමග විවාදයකට පැමිණීමට පෙර දිලිත් ජයවිර මහතා ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක් දැරිය යුතු බව ද හෙතෙම පෙන්වා දේ.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *