“දිවයින” අනුග්‍රහයෙන් තරු තුනේ යුද හමුදාපති තරු දෙකට බස්සයි

  • By editor
  • February 1, 2024
  • 0
  • 229 Views

ලංකා ඉතිහාසයේ මුල් වරට යුද හමුදාපති ධුරය දරන ලුතිනන් ජෙනරාල් වරයකු ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් නිලයෙන් අද(01) භඳුන්වා දි තිබේ .

යුද හමුදාවේ ලුතිනන් ජෙනරාල් නිලය තරු තුනේ නිලයක් වන අතර ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් නිලය තරු දෙකේ නිලයක් වෙි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේට එයාර් වයිස් මාර්ෂල් නිලය දී ඇත්තේ සේනාධිනායක ජනපති රනිල් වික්‍රමසිංහ නොව ජනපතිගේ මාමා වන නැසීගිය උපාලි විජයවර්ධන ඇරැඹූ දිවයින පුවත් පතය.

එම පුවත්පතේඅද(01) දින හත්වැනි පිටුවේ පළ වී ඇති ප්‍රවෘත්තියක සිරස්තලයකින් යුද හමුදාපති විකුම් ලියනගේ හඳුන්වා දී ඇත්තේ එයාර් වයිස් මාර්ෂල් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *