දුම්රිය විකුණන්නේ මිනිස්සු ඉල්ලන නිසා – බන්දුල කියයි

  • By editor
  • July 26, 2023
  • 0
  • 138 Views

දුම්රිය සේවය පුද්ගලීකරණය කරන්නැයි ජනතාවගෙන් දිගින් දිගටම ලැබෙන ඉල්ලීම් ලැබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් පෞද්ගලිකරණය නොකරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය දිනවල පැවති වැඩවර්ජන හේතුවෙන් මහජනතාව මහත් අසීරුතාවයන්ට මුහුණ දුන් බවත් හෙතෙම පැවසීය.

කෙසෙවෙතත් අමාත්‍යවරයාගේ යෝජනාවක් පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *