දුම් බෝම්බ වැදුණු අගමැති

  • By editor
  • April 15, 2023
  • 0
  • 66 Views

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට වකයාමා ප්‍රාන්තයේ සයිකසාකි ධීවර වරායේ දී දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එල්ලවූ මෙම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාට කිසිදු හානියක් වී නොමැති අතර වරායේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටින අතරතුර මෙම දුම්බෝම්බ ප්‍රහාරය එල්ලවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 20-30 අතර පුද්ගලයෙකු ජපාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *