දෙවියන්ටත් හොයාගන්න බැරිවෙන්න කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අතුරුදන් 

  • By editor
  • December 11, 2023
  • 0
  • 76 Views

මේ වනවිට රුහුණු කතරගම ප්‍රධාන දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා පවුම් 38ක රන් තැටියක් අතුරුදන් වීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියම කර තිබුණි.

මොවුන් දෙදෙනාම දකුණු පළාතෙන් පිටව ගොස් වෙනත් පළාතක ආරක්ෂකව සිටින බවත් දේශපාලන සහාය මැද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවත් දේවාලයේ වෙනත් කපු මහතකු දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *