දේශපාලනය නිසා ශ්‍රී ලංකාවට රග්බි අහිමි වේ

  • By editor
  • May 17, 2023
  • 0
  • 76 Views

ලෝක රග්බි සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ලෝක රග්බි සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් සිදුවීම ගැන කණස්සල්ලට පත් වන බවයි.

එමෙන්ම ක‍්‍රීඩාවේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙසේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *