දේශපාලන මල් වෙඩිල්ලක් පොලිස් ජිප් රථයක් තුළ පුපුරයි

  • By editor
  • July 31, 2023
  • 0
  • 164 Views

දේශපාලන රැස්වීමක් අවසානයේ දැල්වූ මල්  වෙඩිල්ලක් පොලිස් ජිප් රථයක් තුළට ගොස් පිපිරීමෙන් එම රථයට හානි සිදුව ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ දී දැක්වූ මල් වෙඩිල්ලක් මෙලෙස පයාගල පොලිසියේ ජිප් රථය තුළ පිපිරී තිබේ.

මෙම රැස්වීම ඊයේ (30) සවස කලුතර බස් නැවතුම් පොළේ දී පැවති අතර පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි ආරක්ෂාවට ගොස් සිටියදී එම ජීප් රථයට මෙම හානිය සිදුවී ඇති සිදුවී ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *