දේශබන්දුට එරෙහිව මාලිමාව නඩුමගට

  • By editor
  • January 12, 2024
  • 0
  • 160 Views

දේශබන්දු එන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ජාතික ජන බලවේගය වෙනුවෙන් නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල වන බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *