දේශබන්දු තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුව හැක් කරලා

  • By editor
  • August 14, 2023
  • 0
  • 223 Views

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිල ෆේස්බුක් පිටුව හැකවරුන් අතට පත්ව තිබේ.

ඒ පිළිබඳ ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කෙසෙවෙතත් මේ වනවිට එම ෆේස්බුක් පිටුව යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *