නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විරුද්ධ වී ඇති බවට වාර්තා වේ.
එම හේතුවෙන් සී ඩී වික්‍රමසිංහට එම ධුරයේ කටයුතු කිරීමට සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බව එක්තරා ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි.
කෙසෙවෙතත් නව පොලිස්පතිවරයා ලෙස ජනාධිපති විසින් කිසිදු නමක් මේ වන විටත් ව්‍යවස්ථා සභාවට යෝජනා කර නැත.