දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට

  • By editor
  • February 26, 2024
  • 0
  • 82 Views

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *