දේශබන්දු පොලිස්පති කළයුතුයි – උඩුවේ ධම්මාලෝක හිමි

  • By editor
  • February 26, 2024
  • 0
  • 92 Views

යුක්තිය මෙහෙයුම නතර කිරීමට, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉවත් කිරීමට යම් බලවේගයක් ක්‍රියාත්මක වන්නේ නම් මහා සංඝරත්නය එයට එරෙහිව දිවි පරදුවට තබා කටයුතු කරන බව උඩුවේ ධම්මාලෝක හිමියෝ පැවසූහ.

රටට යමක් කළ හැකි යැයි ක්‍රියාවෙන් සනාථ කොට ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කළ හැකිනම් වඩාත් සුදුසු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ.

කාදිනල් හිමියන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත් වීමට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් තමන් වහන්සේ කනගාටුවට පත්වන බව ද උන්වහන්සේ කීහ.

කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ බව සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *